කිඹුලෙකු පුද්ගලයෙක්ව ඩැහැ ගත් අවාසනාවන්ත පුවතක්..
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By krishani
කල්මුණේ - චවලකඩේ ප්‍රදේශයේ කලපුවේ දී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇත.
අදාළ පුද්ගලයා සිය ගව පට්ටිය රැගෙන එම කළපුව අසළින් ගමන් කර ඇති අතර එහිදී ගවයින් කිහිපදෙනෙකු කළපුවට පැන ඇත.
එම සතුන් ගොඩට ගැනීම සඳහා මෙම පුද්ගලයා ද කළපුවට බැස ඇති අතර එහිදියි මොහුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |