අවාසනාවන්ත ලෙස කුඩා දරුවකුගේ ජීවිතයක් ඔංචිල්ලවක් බිළිගනී..!
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
කොන්ක්‍රීට් කණුවක බැඳ තිබූ ඔන්චිල්ලාවක් පැදීමට ගිය කුඩා දරුවෙක් තංගල්ල – නෙටොල්පිටිය ප්‍රදේශයේ නිවසක දී එම කණුව කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අදාළ දරුවාගේ පියා ද අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
පියා තුවාල ලබා ඇත්තේ දරුවා බේරා ගැනීමට යාමේදීයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 09ක දරුවෙක්.