ලෝකයම කම්පා කළ, බ්ලෙන්ඩරයක් තුළ ඝාතනය කළ සුරතල් බළල් පැටවාගේ සංවේදී පුවත..

By krishani May 08, 2023 02:23 AM GMT
krishani

krishani

in ලෝකය
Report

මේ දිනවල ලොකයම කම්පා කරමින්  සුරතල් බළලෙකු විද්‍යුත් ඇඹරුම් යන්ත්‍රයක් තුළට දමා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

එම ඝාතනය සිදුකළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නොමැත.

නමුත් අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍යවල වාර්තා කළේ ය.

මෙම ඝාතනය චීන ජාතිකයෙකු විසින් සිදුකර ඇති බවත් ඔහු බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බවත් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join