අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්... සියල්ලන් මවිත කරමින් බස් රථයක් එකවරම ගිනිගෙන අළුවෙයි.. සිදු වූ තත්වය... (PHOTOS)

Fire Accident Latest Headlines
By Sithumi Jan 15, 2024 11:22 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්... සියල්ලන් මවිත කරමින් බස් රථයක් එකවරම ගිනිගෙන අළුවෙයි.. සිදු වූ තත්වය... (PHOTOS) | A Bus Caught Fire On The Southern Expressway

බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී මෙම බස් රථය එක්වරම ගිනි ගැනීමට ලක්ව ඇති බව අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කළේ.

අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්... සියල්ලන් මවිත කරමින් බස් රථයක් එකවරම ගිනිගෙන අළුවෙයි.. සිදු වූ තත්වය... (PHOTOS) | A Bus Caught Fire On The Southern Expressway

බස් රථය ගිනිගැනීමත් සමග එහි සිටි මගීන් සියලුදෙනා ඉන් පිටවී ඇති අතර ගින්න හේතුවෙන් ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවට වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්... සියල්ලන් මවිත කරමින් බස් රථයක් එකවරම ගිනිගෙන අළුවෙයි.. සිදු වූ තත්වය... (PHOTOS) | A Bus Caught Fire On The Southern Expressway

මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගි මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එළියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Sponsored By Sarrita Jewellery