පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරක.

Sri Lanka Police Accident School Incident
By Wayomi Feb 26, 2024 10:48 AM GMT
Report

අම්පාර ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ඇළකට පෙරළී ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ, බස් රථයේ ළමුන් 30කට ආසන්න ප්‍රමාණයක් සිට ඇති අතර අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අම්පාර උදේනිය රණවිරු මාවත ආසන්නයේදීයි.


Gallery