මතුව ආ බෝම්බ තර්ජනය - පාසල් 44ක සිසුන් සහ ගුරුවරුන් වහා ඉවත් කරයි.. (PHOTOS)

India
By Gagana Dec 01, 2023 01:25 PM GMT
Report

මේ වන විට ඉන්දියාවේ බැංගලෝර්හි පාසල් 44 ක බෝම්බ තර්ජනයක් ඇති වී තිබෙනවා.

මතුව ආ බෝම්බ තර්ජනය - පාසල් 44ක සිසුන් සහ ගුරුවරුන් වහා ඉවත් කරයි.. (PHOTOS) | A Bomb Threat In 44 Schools In India

ඒ හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ ගුරුවරුන් පාසල්වලින් ඉවත් කිරීමට පියවර ගැණින.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බෝම්බ තර්ජනය නිර්නාමික ඊ-මේල් පණිවුඩයක් හරහා ලැබුණු බවයි.

මෙම තත්වය හේතුවෙන් ඉන්දියාවේ පොලිසිය සහ හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය මැදිහත්ව පාසල් වලින් සිසුන් සහ ගුරුවරුන් ඉවත් කිරීම සිදු කර තිබෙනවා.

මතුව ආ බෝම්බ තර්ජනය - පාසල් 44ක සිසුන් සහ ගුරුවරුන් වහා ඉවත් කරයි.. (PHOTOS) | A Bomb Threat In 44 Schools In India

මෙලෙස බෝම්බ තර්ජනයට ලක්වී ඇති පාසලක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති D.K. ශිවකුමාර්ගේ නිවස ඉදිරිපිට පිහිටා තිබීම අවධානය යොමු වූ කරුණක් වේ.