කුරුළු උණ ගැන අවදානම් නිවේදනයක්. මිනිස් ජීවිතයක් බිලි වෙයි.

Bird Flu World Health Organization
By Wayomi Feb 25, 2023 05:58 AM GMT
Report

කුරුළු උණ පිළිබඳ සිය ගෝලීය අවදානම් තක්සේරුව යළි සමාලෝචනයට ලක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමුකර තිබෙනවා.

ඒ, කාම්බෝජයෙන් හමු වූ කුරුළු උණ එරට පුද්ගලයින් දෙදෙනෙකුට වැළඳී ඇති බව තහවුරු කරගැනීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කාම්බෝජයේ කුරුළු උණ වැළදුණු 11 හැවිරිදි දැරියක් මියගොස් ඇති අතර, ඇයගේ පියාටද වෛරසය ආසදනය වී ඇති බවයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW