බිලියනපතියෙක් සියදිවි නසාගනී.

Businessman
By Wayomi Feb 25, 2023 10:47 AM GMT
Report

ඇමෙරිකානු බිලියනපතියෙකු වන තෝමස් ලී සිය කාර්යාලයේ නානකාමරය තුළදි සියදිවි නසාගෙන තිබෙනවා.

දින දෙකකට පමණ පෙර ඔහු තම ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාර්යාල සහායිකාවක විසින් සිරුර දැක ඒ පිළිබඳ ආරක්ෂක නිලධාරින් දැනුවත් කර තිබුණා.

78 හැවිරිදි වියේ පසු වූ තෝමස් ලී ඇමෙරිකානු පෞද්ගලික කොටස් ආයෝජනයේ පුරෝගාමියෙකුක් වෙනවා.