අන්තර්ජාලය සහ ඔන්ලයින් භාවිතා කරන්නන්ට තහනමක්..විශේෂ පනතක් ගැසට් කරයි..

Sri Lanka Sri Lanka Social Media Online business
By Aruna Sep 19, 2023 01:11 AM GMT
Report

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසිනි.

ඔන්ලයින් ආරක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට පහසුකම් සැලසීමටත්, ශ්‍රී ලංකාව තුළ ඇතැම් සත්‍ය ප්‍රකාශ අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම තහනම් කිරීමටත්, මාර්ගගත ගිණුම් සහ අසත්‍ය අන්තර්ජාල ගිණුම් තහනම් අරමුණු සඳහා භාවිත කිරීම වැලැක්වීමටත්, ප්‍රතිපාදන සැලසීමටත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකාව තුළ තහනම් අරමුණු සඳහා භාවිතා කරන මාර්ගගත ස්ථාන හඳුනාගෙන ප්‍රකාශ කිරීම, මූල්‍යකරණය සහ වෙනත් සාවද්‍ය ප්‍රකාශන සහ සබැඳි ආරක්‍ෂාව සම්බන්ධ කරුණු සන්නිවේදනය කිරීම මැඩපැවැත්වීම.

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට ලීක් කළොත් වෙන දේ මෙන්න..

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයට ලීක් කළොත් වෙන දේ මෙන්න..