ලොවට අනතුරු අගවමින් තවත් බැලැස්ටික් මිසයිලයක්

Missile North Korea
By Sewvandhi Mar 16, 2023 03:37 AM GMT
Report

 උතුරු කොරියාව විසින් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු කොරියාව සහ අමෙරිකාව අතර සිදුකෙරෙන යුද අභ්‍යාස අතර වාරයේ එම මිසයිල අත්හදා බැලීම් සිදුව ඇති බවය.

මෙම යුද අභ්‍යාස දින 10ක් පුරා සිදුකිරීමට නියමිතව තිබේ.

මීට දින කිහිපයකට පෙර ද උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලීම් සිදුකරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now