වෙඩි වැදුණු කුඩා දරුවා ජීවිතක්ෂයට..! 18 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Nov 17, 2022 08:39 AM GMT
Report

කතරගම - දෙටගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 5ක දරුවකු වායු රයිෆලයක් පත්තු වීමකින් සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අදාළ අනතුරෙන් පසු ව එම දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති නමුත් ඔහු මිය ගිය බව යි වාර්තා වන්නේ. 

 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now