රුසියානු ඩ්‍රෝන යානා 9කට යුක්රේනය දුන් දඬුවම. (VIDEO)

Russo-Ukrainian War
By Wayomi Dec 19, 2022 07:12 AM GMT
Report

ප්‍රහාර සඳහා කීව් නගරයට එවන ලද රුසියානු ඩ්‍රෝන යානා 9ක් බිම හෙලූ බව යුක්රේනය පවසනවා.

ඒවා ෂහෙඩ් නැමති ඩ්‍රෝන යානා ඉරානයේ නිපදවන ලද්දකි.

මේ අතර පසුගිය බදාදා (14) දිනයේ දී ද රුසියාව එවන ලද ඩ්‍රෝන යානා 13ක් ද යුක්රේන හමුදාව විසින් බිම හෙලා තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW