මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 9ක් මරුට.

Pakistan
By Wayomi Mar 06, 2023 10:32 AM GMT
Report

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයකින් පාකිස්ථානයේ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

බෝම්බකරු යතුරුපැදියකින් පැමිණ පොලිස් නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයේ ගැටීමට සලස්වා පිපිරවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ, බලුකිස්ථාන් ප්‍රාන්තයේ සිද්දි නගරයේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...     

JOIN NOW