විනෝදය බිහිසුණු වෙමින් පැය ගණනක් උඩු යටිකුරුව රැඳුණු පිරිස - බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් - (VIDEO)

Accenture United States of America
By Sewvandhi Jul 05, 2023 09:03 AM GMT
Report

විදෙස් මාධ්‍ය අමෙරිකාවේ විස්කොන්සින් හි විනෝද උද්‍යානයක ක්‍රියාත්මක වෙමින් පැවැති රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හදිසියේ අක්‍රීය වීමේ සිද්ධියක් වාර්තා කර තිබුණා.

එනම්, අදාළ පිරිස මුදාගන්නා තෙක්, පැය කිහිපයක් ඔවුන්ට උඩු යටිකුරුව රැඳී සිටීමට සිදු වූ අතර මෙම පිරිස මුදවා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමට වුණා.