72 වැනි විශ්ව රූ රැජින නිකරගුවාවට.

World Beauty
By Wayomi Nov 19, 2023 08:01 AM GMT
Report

 72 වැනි විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ දී පැවැත්වුණා.

එහිදී මෙවර කිරුළ දිනාගැනීමට නිකරගුවාවේ සුරූපිනිය වූ Sheynnis Alondra Palacios Cornejo සමත්ව වුණා.

ඒ, රටවල් 84ක් නියෝජනය කරමින්.

එහි දෙවැනි ස්ථානය දිනාගත්තේ, තායිලන්ත රූ රැජින වන අතර තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියානු රූ රැජිනට හිමි වුණා.