දුම්රියක හටගත් ගින්නකින් ළමුන් 3ක් ඇතුළු 7ක් මරුට.

Pakistan
By Wayomi Apr 27, 2023 11:06 AM GMT
Report

පාකිස්ථානයේ Khairpur හිදී සීඝ්‍රගාමී දුම්රියක හටගත් ගින්නකින් ළමුන් 3ක් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ, කරච්චි හි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වන අතර ඊට හේතු හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථාන රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW