පිපිරීමකින් 6 දෙනෙකු ජීවිතක්ශයට.. (විදෙස්)

By Sithumi Nov 13, 2022 05:12 PM GMT
Report

මධ්‍යම ඉස්තාන්බුල් හි කාර්යබහුල ප්‍රදේශයක සිදුවූ පිපිරීමකින්  6 දෙනෙකු පමණ මියගොස් තිබෙන බව විදෙස් මාද්‍ය අනාවරණය කරනවා

මේ අතර එම සිදුවීමෙන්  පිරිසක් තුවාල ලබා ඇති බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

සිද්දිය පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.