පුද්ගලයින් 60ට ආසන්නව දිවි අහිමි කරමින් විදෙස් රටක විශාල පිපිරීමක්

blast muslim international Parkistan shia church
By Sewvandhi Mar 04, 2022 01:53 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පාකිස්තානයේ පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිකුරාදා යාච්ඤාව අතරතුර ෂියා මුස්ලිම් පල්ලියක එම පිපිරීම සිදුව ඇති බවය.

පාකිස්තානයේ පෙෂාවර් නරගයේ පල්ලියක එම පිපිරීම සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 56 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Joun Now