වයස් සීමාවකට අනුව තරුණ තරුණියන්ට කාර් එකක් ගන්න රජයෙන් ඩොලර් 5000ක්.

By Wayomi Feb 23, 2023 07:37 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

නවීන ආරක්ෂක උපකරණවලින් සමන්විත මෝටර් රථ භාවිතයට පෙළඹවීම සඳහා විදෙස් රාජ්‍යක් අපුරු තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, වයසින් අඩු තරුණ තරුණියන් වෙත මෝටර් රථයක් මිලදීගැනීම සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමයි.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙම සුවිශේෂී තීරණය ගෙන ඇත්තේ, මාර්ග අනතුරුවලදී රියදුරුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි.

ඒ, අනුව එම රජය තීරණය කර ඇත්තේ සිය ප්‍රාන්තයේ වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන් සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW