ළමුන් 500කට දිවි අහිමි කළ යුද ගැටුම්.

Russo-Ukrainian War Ukraine Death Russia
By krishani Aug 13, 2023 11:30 AM GMT
Report

මේ දක්වා රුසියා - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව යුක්‍රේනයේ ළමුන් 500 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ පසුගිය වසරේ ජුලි මාසයේ සිට මේ දක්වා ය.

රුසියානු ප්‍රහාර හමුවේ සිදු වූ මරණ පිළිබඳව දත්තවල මේ බව සඳහන් වේ.

එමෙන්ම වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් ළමුන් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.