5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ වෙනසක් ගැන විශේෂ ප්‍රකාශයක්..

By Sithumi Nov 14, 2022 02:08 PM GMT
Report

දෙසැම්බර් 18 වනදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කරනවා. 

 කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට පෙර සදහන් කළ පරිදි දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දෙන අතර අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රයට ළමුන් පෙනී සිටිය යුතු බවයි.