ෆයිසර් එන්නත් ලබා ගත් සිසුන් පිරිසකට සිදු වු දේ..?
                    
                covid19
            
                    
                Bagavanthalava
            
                    
                Pfyzer
            
                    
                Mariya school
            
                    
                Holly Rosery school
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ෆයිසර් එන්නත ලබාදුන් සිසුන් 5 දෙනෙකු රෝගාතුර වීම හේතුවෙන් බගවන්තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බගවන්තලාව - ශාන්ත මරියා මධ්‍ය මහා විද්‍යාලයේ ෆයිසර් එන්නත ලබාදුන් සිසුන් 5 දෙනෙකු ක්ලාන්ත වී රෝහල් ගත කර තිබෙනවා.
බගවන්තලාව ශාන්ත මරියා මධ්‍ය මහා විද්‍යාලයේ සහ හොලි රොසරි මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 12 ත් 16 ත් අතර සිසුන්ට අද පෙරවරුවේ සිට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා.
සිසුන් 2000 කට සමේ රෝග සඳහා එන්නත් ලබා දී ඇත.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    