ෆයිසර් එන්නත් ලබා ගත් සිසුන් පිරිසකට සිදු වු දේ..?
covid19
Bagavanthalava
Pfyzer
Mariya school
Holly Rosery school
By Sewvandhi
ෆයිසර් එන්නත ලබාදුන් සිසුන් 5 දෙනෙකු රෝගාතුර වීම හේතුවෙන් බගවන්තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බගවන්තලාව - ශාන්ත මරියා මධ්‍ය මහා විද්‍යාලයේ ෆයිසර් එන්නත ලබාදුන් සිසුන් 5 දෙනෙකු ක්ලාන්ත වී රෝහල් ගත කර තිබෙනවා.
බගවන්තලාව ශාන්ත මරියා මධ්‍ය මහා විද්‍යාලයේ සහ හොලි රොසරි මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 12 ත් 16 ත් අතර සිසුන්ට අද පෙරවරුවේ සිට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙනවා.
සිසුන් 2000 කට සමේ රෝග සඳහා එන්නත් ලබා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%