දියතලාවේ මෝටර් රථ ධාවන තරගයේදී මියගිය ගණන ඉහළට.. - (UPDATE/VIDEO - PHOTOS)

Sri Lanka Police Accident Death
By Wayomi Apr 21, 2024 10:27 AM GMT
Report

UPDATE

මියගිය ගණන 7 දක්වා ඉහළට. 

.......................................................................................................

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවත් වාර්තා වෙනවා.




GalleryGalleryGallery