අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් පාළු නිවසකින් හමුවෙයි - ගෙළ වැළලාගත් මාමගේ සිරුරත් අසල..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Police Investigation
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    නිවසක තිබී වයස අවුරුදු 04ක දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ. ඒ, සීදූව රද්දොළුගම සාම මාවත ප්‍රදේශයේ පිහිටි පාළු නිවසකයි.
එම ස්ථානයේදීම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් ද හමුවී තිබුණි.
මෙලෙස මළසිරුරු හමුවී ඇත්තේ,ඊයේ (26) පස්වරුවේ ය.
ගෙල වැලලාගත් පුද්ගලයා මියගිය දැරියගේ පියාගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු 45 හැවිරිදි වියේ පසුවන්නෙකි.
එම දැරිය මියගිය ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැත.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    