ජීවිත හතරක් සඟවාගත් රම්බොඩ ඇල්ලේ ඛේදවාචකය..

Sri Lanka drowning Accodent Ramboda Ella
By Sewvandhi Apr 12, 2022 10:45 AM GMT
Report

රම්බොඩ ඇල්ලේ දියනෑමට ගිය සිව් දෙනෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ව සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ අතර,මානේරුව වැවේ දිය නාමින් සිටි වයස අවුරුදු 15 ක සිසුවෙකු කිඹුලෙකුට බිළිවී තිබෙනවා.

11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා ඊයේ (11) පස්වරුවේ වැවේ දිය නෑමට ගොස් ඇති අතර ඔහුගේ සිරුර අද(12) උදෑසන වැවේ තිබී හමු වූ බව වාර්තා වනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now