UPDATE: තවත් භයානක රිය අනතුරකින් තිදෙනෙකු මියයයි.... සම්පූර්ණ විස්තරය මෙන්න (VIDEO)
sri lanka
Accsident
Warakapola
accsident videi
By Sithumi
වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පවසන්නේ ත්‍රිරෝද රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. මේ අතර අද පෙරවරුවේ ගාල්ල, බූස්ස, රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් අද උදෑසන 11ට පමණ දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබියදී මෙම ත්‍රිරෝද රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කර ඇති බව පොලීසිය පැවසීය.
ත්‍රීරෝද රථයේ පිටුපස කොටසේ බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී විසිවී ගිය අතර ඉන් එගි ගමන් කරමින් සිටි සිව්දෙනා මරණයට පත්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |