හෙට රට පුරා අරගලයට තවත් විශේෂ පිරිසක් එක් වෙයි...

By Sithumi Apr 27, 2022 12:30 PM GMT
Report

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට රටපුරා විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් රටපුරා ක්‍රියාත්මක වැඩවර්ජනයට එක් වෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සංකේත වර්ජනයක නිරතවන බවද ඔවුහු තම තමන් සේවය කරන විශ්ව විද්‍යාල ඉදිරිපිට පෙරවරුවේ විරෝධතා සංවිධානය කරන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් රොහාන් ලක්සිරි මහතා කියයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now