නිවසක බිත්තියක් කඩා වැටී 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වෙයි..
TN Weather
Accident
Death
Weather
By Aruna
පවතින අධික වර්ෂාවත් සමඟ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.
හිගුරන්ගොඩ,අක්කර 70 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 23ක් බවයි වාර්තා වන්නේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ, මෙම ඛේදනීය සිදුවීමෙන් ඇගේ සැමියා සහ කුඩා දරුවා ද තුවාල ලබා රෝගල්ගත කර ඇති බවයි.
Sponlsored By Sarrita Jewellery
