21ක් ජීවිතක්ෂයට පත් වුණ බිහිසුණ අනතුර - 38ක් රෝහලේ.. (PHOTOS)

Afghanistan Accident Death Latest Headlines
By krishani Mar 17, 2024 03:32 PM GMT
Report

රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණ සිදුවීමක් පිළිබඳව තොරතුරු දකුණු ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයෙන් (Helmand’s provincial) වාර්තා වේ.

21ක් ජීවිතක්ෂයට පත් වුණ බිහිසුණ අනතුර - 38ක් රෝහලේ.. (PHOTOS) | 21 People Died In A Bus Accident In Afghanistan

මෙම අනතුර යතුරුපැදියක්, මගී බස් රථයක් සහ ඉන්ධන ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුව ඇත.

ඒ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

21ක් ජීවිතක්ෂයට පත් වුණ බිහිසුණ අනතුර - 38ක් රෝහලේ.. (PHOTOS) | 21 People Died In A Bus Accident In Afghanistan

කෙසේ වෙතත්, මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන් ය.