අලුත් අවුරුද්දේ මංගල නැකැත් එළියට - 2027 නැකැත් සීට්ටුව මෙන්න
Sinhala and Tamil New Year
Buddhism
Latest Headlines
Sinhala news
By R.rishma
2027 වර්ෂයේ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්.දිල්හානි මහත්මිය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති ශක වර්ෂ 1949 හෙවත් ව්‍යවහාර වර්ෂ 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවයි.
2027 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න by rishma