2026 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Department of Examinations Sri Lanka
Grade 05 Scholarship examination
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අද (2) පස්වරුවේ නිකුත් කළේය.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.
ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියේය.