20T ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ලංකාවට හිමි වූ තැන..ප්‍රබල රටවල් උඩු යටිකුරු වෙයි..

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team Cricket Record ICC Men
By Aruna Jun 08, 2024 06:03 AM GMT
Report

අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරන 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් පළමු වරට තරග කරන ලෝක කුසලාන තරගාවලියක් ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

එනම් මෙවර ලෝක කුසලානයට කණ්ඩායම් 20ක් තරග කරයි.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)


එවන් පසුබිමක ලෝකයේ ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායම් නව කණ්ඩායම් වලට පරාජයට ලක්වන ආකාරයක් දකින්නට ලැබීමට විශේෂත්වයක්.

ඊට කදිම උදාහරණය නම් අද ඇෆ්ගන්ස්ථාන කණ්ඩායමට ප්‍රබල නවසීලන්තය පරාජය වීමයි.

තවද පසුගියදා ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම ඇමරිකාව හසුවේ පරාජයට පත් වුණා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ නවසීලන්තයට දැවැන්ත පරාජයක්..ලොවම පුදුම කළ අද තරගය මෙන්න..

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ නවසීලන්තයට දැවැන්ත පරාජයක්..ලොවම පුදුම කළ අද තරගය මෙන්න..


මෙවන් තත්ත්වයක් තුළ අද වන විට කණ්ඩායම් ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු සටහන පහත පරිදි වේ.

GalleryGalleryGalleryGallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%