2024 වර්ෂයට අදාළව, සියලුම පාසල් සිසුන්ට වැදගත් පණිවිඩයක් මෙන්න..
Ministry of Education
China
Sri Lankan Schools
Latest Headlines
Decision Making
By krishani
2024 වර්ෂයේ පාසල් නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන ප්‍රදානයක් ලෙස ලැබෙනු ඇත.
ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඉතිරි සියයට 20 එම ප්රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බව එම අමාත්‍යාංශය පැවසීය.
කෙසේ වෙතත්, මෙම නොමිලේ නිල ඇඳුම් හිමිකම් රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීලමාතාවන් සහ ගිහි සිසුන්ට ලැබෙනු ඇත.