ක්‍රිකට් රසිකයින්ටයි මේ පණිවිඩය - 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. (PHOTO)
Cricket
Sri Lanka Cricket
Sports
Latest Headlines
By krishani
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.
ජූලි පළමුවන දා එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර පළමු තරගය එදිනම නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙයි.
මෙම තරගාවලිය ජූලි 22තෙක් පැවැත්වෙන අතර අවසන් තරගය සමග තරග 24ක් පැවැත්වෙනු ඇත.
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජුලි මස මස 22 වනදා අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
