ඊයෙත් එක්ක බලනකොට ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Apr 05, 2024 03:35 PM GMT
Report

ඊයේ (04) දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයෙත් එක්ක බලනකොට ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO) | 2024 04 05 Todays Cbsl Official Exchange Rates

ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.09 සිට රු. 294.92 ක් විය.

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..


එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 304.56 සිට රු. 304.28 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.

Gallery