ඊයේ එක්ක බලද්දි ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Businessman Dollars Decision Making
By krishani Apr 03, 2024 09:21 AM GMT
Report

ඊයේට (02) සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ඊයේ එක්ක බලද්දි ඩොලරයට අද මොකද වුණේ දන්නව ද?. (PHOTO) | 2024 04 03 Todays Cbsl Official Exchange Rates

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.20 සිට රු. 295.24 ක් විය.

එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රු. 304.90 සිට රු. 304.60 ක් විය.

නිතර ඉහළ පහළ යන ඩොලරයට අද සිදු වූ දේ...මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

නිතර ඉහළ පහළ යන ඩොලරයට අද සිදු වූ දේ...මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


කෙසේ වෙතත්, විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

..................................................................................

May you Like


Gallery