අප්‍රේල් පටන් ගද්දිම ඩොලරයට වුණේ මේකයි.. (PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Apr 01, 2024 04:50 PM GMT
Report

අද (01) මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවති.

අප්‍රේල් පටන් ගද්දිම ඩොලරයට වුණේ මේකයි.. (PHOTOS) | 2024 04 01 Dollar Rate In Sri Lanka

ඒ අනුව,

NDB බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 293.25 සහ රු. 304.25 ක් (පිළිවෙලින්) විය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.93 සිට රු. 294.59 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතිකය රු. 304.91 සිට රු. 304.56 ක් (පිළිවෙලින්) විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.46 සිට රු. 294.21 ක් සහ රු. 303. 75 සිට රු. 303.50ක් (පිළිවෙලින්) විය.

කෙසේ වෙතත්, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 295.50 සහ රු. 304.50 ක් (පිළිවෙලින්) ක් විය.

GalleryGalleryGalleryGallery