ඩොලරය ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Colombo Dollars
By krishani Mar 26, 2024 10:51 AM GMT
Report

අද (26) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක වටිනාකම සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඩොලරය ගැන සඳහන් කරමින් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..(PHOTO) | 2024 03 26 Sri Lanka Dollar Rate

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63 ක් වන අතර එහි විකුණුම් මිල රු. 307.33 ක් ලෙස එහි සඳහන් වේ.


Gallery