වාහන 200 ක් එකිනෙක ගැටීමෙන් සිදුවුණු බිහිසුණු අනතුර - (VIDEO)

China Accident
By Sewvandhi Dec 28, 2022 01:45 PM GMT
Report

චීනයේ වාහන එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එහිදී හෙනන් ප්‍රාන්තයේ Zhengzhou නම් නගරයේ පිහිටි පාලමක් මත වාහන 200ක් පමණ එකිනෙක ගැටී තිබුණි.

අද (28) උදෑසන පැවති දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව සඳහන් ය. එම අනතුරේ වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now