20-20 කාන්තා ලෝක කුසලානයේ අවසාන ගැටුම.
Cricket
By krishani
සති 3 කට පෙර
අද (26), විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙනවා.
ඒ මෙරට වේලාවෙන් පස්වරු 6.30 දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |