19 හැවිරිදි හමුදා භටයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී.
Police
Sri Lanka army
Rantebe army training school
Army shoulder death
By Aruna
රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ දී 19 හැවිරිදි හමුදා භටයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ, අද අලුයම 12.30ට පමණ ඔහුට අයත් රාජකාරී ගිනි අවියෙන් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති බවයි.
ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නො මැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |