බස්‍ රථ දෙකක් එකිනෙක ගැටෙයි - 14ක් ජිවිතක්ෂයට..

Accident
By krishani Jan 07, 2023 12:40 AM GMT
Report

අයිවරි කෝස්ට් අගනුවර වන යමුසූක්‍රෝ නගරයට ආසන්නයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු වන බවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එක් බස් රථයක අවමංගල්‍ය උත්සවයකට යමින් සිටි විදේශිකයන් ඇතුළු පිරිසක් රැගෙන යමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරට නිශ්චිත හේතුව තහවුරු කර නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join