අවුරුදු 13 ක දරුවෙක් බස්රථයක් හසුරුවා දරුවන් 66 කගේ ජීවිත බේරා ගනී..සියල්ලන් පුදුම කළ වීඩියෝව සහිතයි..(VIDEO)

United States of America
By Sewvandhi Apr 29, 2023 08:35 AM GMT
Report

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගීවූ පුවතක් වාර්තා වනවා.

එහිදී, රියදුරු රෝගීවී සිටින බව දුටු 13 හැවිරිදි දරුවෙකු නිවැරදිව බස් රථය හසුරුවා තිබුණි. ඒ සමගම හදිසි සේවා අංශ අමතන ලෙස ඔහු සිය මිතුරන්ට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now