කෙසෙල් ගෙඩියක් හිර වූ මාස 11 හේ දරුවා මරු තුරුලට යයි..සංවේදී කතාවක්..

Accident Sri Lanka Gossips A little baby death
By Aruna Dec 13, 2021 12:47 AM GMT
Report

කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු ඊයේ(12) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අහංගම ඇද්දුන්කැලේ වත්ත පදිංචි පිරිමි දරුවෙකි.

කෙසෙල් ගෙඩි කැබැල්ල හිරවිමෙන් පසු දරුවා අහංගම ග්‍රාමිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා මියගොස් ඇති බවය.

පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇත.

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now