බෝම්බ පිපිරීමක් - 11ක් ජිවිතක්ෂයට. (විදෙස්)

Pakistan Death Bomb Blast
By krishani Aug 20, 2023 12:11 PM GMT
krishani

krishani

in ලෝකය
Report

පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම පිපිරීමෙන් කම්කරුවන් 11 දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. 

කෙසේ වෙතත්, මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධව කිසිදු සංවිධානයක් මෙතෙක් වගකීම භාරගෙන නොමැත.