හරියටම යූරියා ලැබෙන දිනය මෙන්න..

Mahinda Amaraweera Sri Lanka
By Aruna Jun 22, 2022 01:09 AM GMT
Report

ලබන මස 15 වනදා වන විට වී ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඉන්දියාව හරහා මෙරටට ලබාදෙන යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක තොගය ලබන මස 06 වනදා වන විට මෙරටට ලැබෙනු ඇති බවයි.

මීලඟ කන්නයේ සිට වී අලෙවි මණ්ඩලය මගින්ද සහල් අලෙවි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now