එයානම් ආයෙත් එන්නෙම නෑ වගේ මෙල්බන් හිතට අල්ලපු යුරේනී එහෙ ඉදන් කරපු නවතම විලාසිතාව මෙන්න...(PHOTOS)

By Sithumini Oct 02, 2024 03:50 PM GMT
Report

යුරේනි නොශිකා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇයගේ මතකය බොහෝ ඈතට දිවෙනවා.

ඒ ඇය ඉතාම තරුණ වියේදි රග දැක්වූ කිදුරංගනා නාට්‍යෙන්. දගකාර තරුණියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි යුරේනි මේ වන විට ඉතාම හොද තැනක් කලා ක්ශේත්‍රයේ රදවා ගන්න සමත් වෙලා තියෙනවා.


ඒ ඇය කාලයක් පුරාවටම රැගෙන ආපු සහජ හැකියාව වගේම ඇගේ ඉතාම ධෛර්‍යසම්පන්න ගති ලක්ෂණ නිසාමයි.

ඉතින් යුරේනි මේ වන විට එයාගේ කාලය ගත කරන්නේ මෙල්බන්වල.

එයා රංගන ක්ශේත්‍රයේ වැඩිය දැන් දකින්න නොලැබුනාට ඇය ඇගේ ජීවිතේ ඉතාම සතුටින් ඉදිරියට ගෙනියනවා. තවමනම් එයාට බදින්න අදහසක් නෑ කියලා තමයි යුරේනි නම් කියන්නේ.

බලන්නකෝ ඉතින් යුරේනි මෙල්බන් වලදි කරලා තිබුණු ලස්සන ෆොටෝ ශූට් එක.   

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery