යුරේනි නොශිකා පූල් එකක බැහැලා කරපු දෙයක් නිසා... සමාජ මාධ්‍ය කැළඹෙයි..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumini Aug 16, 2024 02:55 PM GMT
Report


යුරේනි නම කිව්වම මතක්වෙන්නේ දගකාර ආදරණීය නිළිය.

ඇයට නම් ඉතින් තාරුණයේ බොහෝ දෙනාගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ඇය කාලෙන් කාලෙට කරන දේවල් සමාජ මාධ්‍ය කළඹන්න සමත් වෙන බව ඔබ දන්නවනේ.

කොහොම හරි යුරේනිනම් ඒ දේවල් කරන්නේ හරිම කැමැත්තෙන් විනෝදෙන්.

ඇය කොහොමත් හැමෝගෙම කතා බහට ලක්වෙන දේවල් කරලා විනෝද වෙන්න කැමති හරි විනෝදෙන් ඉන්න චරිතයක් යුරේනි නොශිකා කරපු අලුත්ම ෆොටෝ ශූට් එක නිසා මේ වෙද්දි එයා ආයෙත් සමාජ මාධ්‍යයේ වයිරල් වෙලා.

බලන්නකෝ එයාගේ ලස්සන. එයා කොහොමත් සුන්දර යුවතියක්. ඉතින් එයා මේ කරපු ෆොටෝ ශූට් එක නිසා එයා තවත් සුන්දරව ප්‍රේක්ෂකයන් අතරට යන්න සමත් වෙලා තියෙනවා.

බලන්නකෝ ඇගේ ඒ ජායාරූප ටික 

GalleryGalleryGallery