මම ආදරේ විශ්වාස කරන්නේ නෑ.. කොල්ලෝන්ගේ සිහින කුමරි යුරේනිගේ කතාව සමාජ මාධ්‍ය කලඹයි..(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Nov 30, 2024 07:12 PM GMT
Report

යුරේනි නොශිකා කියන්නේ මේ වෙද්දි ලංකාවෙව් හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්. ඇය මේ වෙද්දි ලංකාවේ නිළියන් අතර එයාගේ නම උඩින්ම රදව ගන්න සමත් වෙලා.

ඇය දැන් නම් වැඩිය රංගනයට සම්බන්ධ වුණේ නැති වුණත් සමාජ මාධ්‍යයේ නම් එයාගේ ප්‍රේක්ෂකයන් එක්ක නිතර නිතර එයාගේ දේවල් ශෙයා කරගන්නවා. 

 කොහොම වුණත් මේ වෙද්දි යුරේනි එයාගේ ජීවිතේ ලඩ්සන විදියට ගත කරනවා. ඇය මේ වනවිට විවාහ නොවුණත් ඇය ඇගේ ජීවිතේ ඉතාම හොදින් විදිනවා කියලා තමයි යුරේනි නම්කියන්නේ. 

 ඒ වගේම ඇය ආදරය කියන දේ විශ්වාස කරන්නේ නැහැ කියලත් යුරේනි කියනවා. 

ඉතින් යුරේනි විවාහා වෙන්න කැමති මොනවගේ කෙනෙක් ද කියලා ඇහුවොත් ඇය ඇත්තටම දැන් විවාහා ජීවිතේ ගැනත් හිතන්නේ නැහැ කොයලා තමයි යුරේනි නම් කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery