අරගලය දෙකඩ කිරීමට මහා කුමන්ත්‍රණයක්..! නම් ගම් සමගම යුරේනිගෙන් විශේෂ හෙළිදරව්වක්..!

Sri Lanka facebook Gotabhaya Rajapaksha Yureni Noshika GotaGoHome
By Sewvandhi Apr 07, 2022 01:02 PM GMT
Report

GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා කටයුතු කරමින් සිටින අය පිළිබඳව ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා විසින් Facebook සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් කර ඇති තොරතුරු උපුටා ගත් සටහනක් ලෙසයි ඇය විසින් එහි දක්වා ඇත්තේ.

ඇය මොහොතකට පෙර මෙම අරගලය ගැන සඳහන් කරමින් යම් ආන්දෝලනාත්මක සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.

එය පහතින් බලන්න...

විශේෂ දැනුම් දීමයි

උපුටා ගැනිමකි

GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා.. මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්.. ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..

මේ පහත දැක්වෙන සියලුම පේජ්

දිමුවා

පැනියා

ගැන්ස්ටර්

රත්නේ

වෙල්මා

SL ශැගී

එළිය

පෝන් හොරා

ලෙල්ල හුටන්

අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත.. එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි... මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා.. රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න... හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery